ජාතික නිදහස් උළෙල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී

January 22, 2015

මෙවර පැවැත්වෙන 67වැනි ජාතික නිදහස් උත්සවය පෙබරවාරි 4 දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.මේ ජාතික නිදහස් උත්සවය ඉතා චාම්ව වියදම් අවම වෙන අයුරින් පැවැත්වීමට නියමිතව ඇතැයිද ස්වදේශ කටයුතු ඇමැති ජෝසප් මයිකල් පෙරේරා මහතා ඊයේ (21) සිය අමාත්‍යාංශයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී දන්වා සිටියේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p