කෘෂිකර්ම අමාත්‍යාංශයේ නමට අගමැතිවරයා ගත් ගොඩනැගිල්ලේ බදු ගිවිසුම් අවසන් කළ යුතුයි
කෘෂිකර්ම අමාත්‍යාංශයේ නමට අගමැතිවරයා තම ගජ මිතුරාගෙන් ලබාගත් ගොඩනැගිල්ලේ බදු ගිවිසුම් අවසන් කළ යුතු බව දූෂණ විරෝධි පෙරමුණ පවසයි. එම පෙරමුණ විසින් අද (16) පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පුජ්‍ය උලපනේ සුමංගල හිමියෝ මේ බව සඳහන් කළහ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2016 පෙබරවාරි 17 දින කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කරනු Read More