රට වෙනුවෙන් දේශීය විදේශීය වශයෙන් පුළුල් වගකීමක් පැවරී තියෙනවා
රවී කරුණානායක මහතා ඊයේ (22) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ය. ඉන් අනතුරුව ඒ මහතා පැමිණියේ මුදල් අමාත්‍යාංශය වෙතයි. වසර දෙකකුත් මාස හතරක පමණ කාලයක් මුදල් අමාත්‍යවරයා ලෙස රටේ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා තමාට ශක්තිය ධෛර්යය ලබා දුන් සියලුම නිලධාරීන්ට සහ පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයන්ට මෙහි දී Read More