වරද පිළිගත් මාලිංගට දඬුවම්
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සුපිරි වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංගට එරෙහිව ඊයේ (27) පැවැති විනය පරීක්ෂණයේදී වරද පිළිගත් ලසිත් මාලිංගට වසරක තරග තහනමක් පනවා එය මාස 6කට අත්හිටුවීමට විනය කමිටුව පියවර ගෙන තිබේ. මෙම තහනමට අමතරව මාලිංග ක්‍රීඩා කරන පළමු එක්දින තරගයේ තරග මුදලින් 50ක දඩයක්ද නියම කර තිබේ. මේ අනුව මාලිංගගේ ඉදිරි මාස 6 Read More