ජෝන්ලා 6ට අද කැබිනට් හමුව තහනම් : එජාප කණ්ඩායම දැඩි ස්ථාවරයක
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය ප්‍රකාශ කළ කැබිනට් සාමාජිකයන් 6න් කිසිවෙකුට අද (10) පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුව සඳහා සහභාගීවීමට ඉඩ නොදීමට එජාපය ඒකමතික තීරණයක් ගෙන ඇත.දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට අග්‍රාමාත්‍යවරයාද මේ සම්බන්ධව දැඩි තීන්දුවක සිටියි. මේ සම්බන්ධව දිගින් දිගටම එජාපෙ තුළ සාකච්ඡා සිදුව ඇති අතර එහිදී බහුතරයක අදහස වී ඇත්තේ Read More