පකිස්ථාන් ඉන්දිය ප්‍රහාරය ගැන ඇමරිකාව අවධානයෙන්

පාකිස්තානය ඉන්දියානු ප්‍රහාරක යානය බිම හෙළන ලද්දේ ඇමෙරිකාවේ නිෂ්පාදිත එෆ් 16 ප්‍රහාරක ජෙට් යානා යොදාගනිමින්දැයි එක්සත් ජනපදය පාකිස්තානයේ විමසීමක් කර ඇතැයි විදෙස් පුවත් එජන්සි වාර්තා කරයි. මේ සම්බන්ධයෙන් ඉස්ලාමාබාද් නුවර පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය පාකිස්තාන රජයෙන් විමසීමක් කර ඇත. පාකිස්තානය ඉන්දියානු ප්‍රහාරක ගුවන් යානයට පහර දුන්නේ එෆ් 16 ප්‍රහාරක ජෙට් යානාවලින් නම් එය එම යානා Read More

බින් ලාඩන්ගේ පුතා ගැන තොරතුරු දුන්නොත් ඇමරිකාවෙන් තෑගී

අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ හිටපු නායක ඔසාමා බින්ලාඩන්ගේ පුතු පිළිබඳ තොරතුරු ලබා දෙන්නන්ට ඇමරිකානු ඩොලර් මිලියනයක  තෑගි මුදලක් ලබා දෙන බවට ඇමරිකාව නිවේදනය කර ඇත. තිස් හැවිරිදි හම්සා බින්ලාඩන්ගේ නායකත්වයෙන්  අල්කයිඩා සංවිධානය  වර්ධනය වෙමින් පවතින බව වාර්තා වේ. හම්සා බින්ලාඩන් 2011 දී ඇමරිකානු හමුදා තමන්ගේ පියාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් පලිගන්නා බවට බටහිරට එරෙහි ප්‍රකාශයක් නිකුත් කරමින් Read More

යොවුන් සේනාංකයට හදිසියේ පැමිණි ඇමති සාගල.

මාතර දිස්ත්‍රික්කයේ ක්‍රීඩා දක්ෂතා ඇති තරුණ,තරුණියන් සදහා ක්‍රියාත්මක කරනු ලබන ක්‍රීඩා පුහුණු පුහුණු කඳවුරක් පසුගිය 02 වැනිදා සිට අකුරැස්ස යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ දී ආරම්භ වුණි. වොලිබෝල්,නෙට්බෝල්,කබඩි යන ක්‍රීඩාවන්හි දක්ෂතා දැක් වූ ක්‍රීඩක,ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා  ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම නේවාසික ක්‍රීඩා පුහුණු කඳවුර සංවිධානය කර තිබූ අකර ඒ සදහා ක්‍රීඩක,ක්‍රීඩිකා‍වෝ 200 වැඩි පිරිසක් සහභාගි වූහ. නාවික Read More

පැරණි සිද්ධස්ථානවලට නයා එන්නේ ඇයි?

කලකට පෙර බියගම සියඹලාපේ මංසන්ධිය අද්දර වූ වගුරු බිම වෙත බොහෝ දෙනකුගේ අවධානය යොමුවිය. මුල් දිනවල උදේටත් සවසටත් කිහිප දෙනා මෙම වගුරු බිම වෙත බැලුම් හෙළන්නට වූ අතර එය සිය ගණනක් දක්වා වැඩිවුණේය. ඒ පිළිබඳ විමසා බලද්දී මට දැනගන්නට ලැබුණේ වගුරුබිමේ වනරොද අතරින් රිදී පැහැති නාගයකු පැමිණෙනු දර්ශනය වන බවයි. හිමිදිරියේ සහ සන්ධ්‍යා කාලයේ මෙම Read More

නිදහස් අධ්‍යාපනය ඉදිරියට ගෙන යන්න හොදම පාසල ලගම පාසල කරනවා

සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්‍යාපනය ආරම්භ කරමින් වසර 02ක් තුල මධ්‍ය මහා විද්‍යාලවලට ගොඩනැගිලි 50ක් ලබාදුන් බව සිහිපත් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ නිදහස් අධ්‍යාපනය ඉදිරියට ගෙන යාම සඳහා “ළඟම පාසල හොඳම පාසල” වැඩසටහන යටතේ එක් දිනක් තුල පාසල් 200ක ව්‍යාපෘති 200ක් විවෘත කිරීමට හැකි වූ බව පසුගිය (01) වැනිදා කුලියාපිටියේදී පැවසීය. Read More

කොකේන් සමග ඇල්ලු කතුන් ඇතුළු පිරිස 8 දක්වා රිමාන්ඩ්

මාතර පොල්හේන ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක නවාතැන්ගෙන සිටි පිරිසක් අතරින් කොකේන් මත්ද්‍රව්‍ය සහ මත් පෙති සන්තකයේ තබාගෙන සිටි  කාන්තාවන් තිදෙනෙක් සහ පිරමි පුද්ලයන් 14දෙනෙකු අද (04) අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් මෙම මස 17 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. මාතර කොට්ඨාස දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් අද දහවල් 12ට Read More

අය වැය හෙට (05) මුදල් ඇමති ලේකම් සමග පෙර සාකච්ඡාවක

දෙදහස් දහනවය වසරේ අය වැය ලේඛනය හෙට (05) පස්වරුවේ මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතය. පාර්ලිමේන්තු කටයුතු හෙට පස්වරු 2.00 ට කතානායක කරු ජයසූරිය මහතා ගේ මූලාසනයෙන් ආරම්භ වන අතර විසර්ජන පනත හෙවත් අය වැය ලේඛනය මුදල් අමාත්‍යවරයා විසින් ඉන් අනතුරු ඉදිරිපත් කිරිමට නියමිතය. අප්‍රේල් මස 05 දා දක්වා අය වැය Read More

ඥානසාර හිමිගේ ඡන්ම දිනයට පින්කම්

සිරගතව සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ 44 වන ජන්ම දිනය අද (4) දිනට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් අද (4) දිනයේදී දිවයින පුරා විහාරස්ථාන රාශියක උන්වහන්සේට සෙත් පතා ආශීර්වාද පුජා පැවැත්වීමට කටයුතු  සුදානම් කර තිබෙනවා. 1975 මාර්තු 04 වනදා ගලගොඩඅත්ත ග්‍රාමයේදී මෙලොව එලිය දුටු නුවන්සිරි කුමාර වයස අවුරුදු 11 Read More

යොවුන් පරපුරා රටපුරා නව තොරතුරු තාක්ෂණ උද්‍යාන 332 ක් – සජිත්

මඩකලපුව දිස්ත්‍රික්කයේ පොරතිව්පත්තු හි ඉදි වූ “මාණික්ක නගර්” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයේදී නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කළ කතාව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘකිත කටයුතු අමාත්‍යංශය ලෙස අද අප රට පුරා ඉලක්ක සහිත පැහැදිලි, ශීඝ්‍රගාමී නිවාස සංවර්ධනයක් ක්‍රියාත්මක කරමින් සිටිනවා. අපේ මූලික ඉලක්කය වන්නේ වසර 2025 දී රටේ ‘සැමට සෙවණ’ Read More

විදුලි බල ක්‍ෂෙත‍්‍රයේ දේශපාලනික මාෆියාවට එරෙහි විය යුතුයි

විදුලි බල ක්‍ෂෙත‍්‍රයේ කි‍්‍රයාත්මක ව්‍යාපාරික,දේශපාලනික මාෆියාවට එරෙහිව කි‍්‍රයාත්මක විය යුතුයයි  ඇමති චම්පික රණවක මහතා පැවසීය මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළකර සිටියේ, ලෝක පුනර්ජනනීය බලශක්ති සම්මේලනයේ 19 වන සමුළුව ශ‍්‍රී ලංකාවේ හරිත කොළඹ නමින් පැවැත්වීමට නියමිත අතර ඒ පිළිබඳව දැනුවත් කිරීමේ සැසියකදී මාධ්‍යවේදීන් විසින් එල්.එන්.ජී. බලාගාරය පිළිබඳව විමසූ අවස්ථාවේදී ය. ලංකාවේ විදුලි Read More

t

o

p