වියලි කාලගුණයට පිළියමක් ලෙස ප්‍රථමවරට අද දිවයිනට කෘතීම වැසි

  වැසි රහිත කාලගුණික තත්ත්වයන් යටතේ ජල විදුලි නිෂ්පාදනයට බලපානු ලබන ගැටලු අවම කිරීම සඳහා කෘතිම වැසි ඇතිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාගේ මගපෙන්වීම යටතේ එම අමාත්‍යාංශය මගින් පියවර ගෙන තිබේ. ඒ අනුව මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ  කෘතිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යපෘතිය, ලංකා විදුලි බල මණ්ඩලය මගින් Read More

විධායකය අහෝසි කරන්න රනිල් ජවිපෙට එකග වෙයි

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට එක්සත් ජාතික පක්‍ෂය එකග බව රනිල් වික‍්‍රමසිංහ මහතා අද (22) ජනතා විමුක්ති පෙරමුණට පවසා ඇත. කෙසේ වෙතත් එජාපය පාර්ලිමේන්තුවේ සිටින්නේ එක්සත් ජාතික පෙරමුණ වශයෙන් නිසා එම පෙරමුණේ සිටින සුළු පක්‍ෂ සමගද මේ සම්බන්ධව සාකච්ඡා කර සිය තීරණය ඉදිරි දිනක ජවිපෙට දැනුම් දීමටද අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එකගවී ඇත. විධායක ජනාධිපතිධූරය Read More

තලෙයිමන්නරමේදි බීඩි කොළ ගෝනි 41 ක් නාවුක හමුදාවෙන් අල්ලයි

තලෙයිමන්නාරම් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී බීඩී කොළ සහිත ගෝනි 41 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (22) උදෑසන   අත්අඩංගුවට ගෙන ඇත.   මෙහිදි බීඩී කොළ කිලෝග්‍රෑම් 1547.68 ක ප්‍රමාණයක්  නාවික හමුදාව සොයා ගැනීමට සමත්ව තිබේ. මෙම බීඩී කොළ ඩිංගි යාත්‍රාවක් මඟින් ඉන්දියාවේ සිට මෙරටට රැගෙන Read More

එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය කොළඹ දී පැවැත්වීමට තීරණය වේ

එක්සත් ජාතික පක්‍ෂයේ මැයි දින රැුළිය කොළඹදී පැවැත්වීමට තීරණය විය. ඒ පසුගියදා (21) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීය. එක්සත් ජාතික පක්‍ෂයේ වෘත්තිය සමිති කටයුතු පිළිබඳ ලේකම් පාර්ලිමේන්තු මන්ති‍්‍ර පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසුවේ කම්කරුවාට නිසි තැන හිමිවන යුගයක් නිර්මාණය වෙමින් පවතින මොහොතක, මෙවර කම්කරු දිනයේදී වැඩකරන ජනතාව එක්සත් ජාතික පක්‍ෂය සමග එක්වීමට සූදානම් බවයි. කොළඹ නගරය Read More

මොණරාගල කැබ් රථයක් තුළ බාගෙට පිලිස්සුණු මළ සිරුරක්

මොණරාගල හොරොම්බුව -සුදුවතුරආර මාර්ගයේ අද (22) අලුයම කැබ් රථයක් ගිනිගෙන පුද්ගලයෙකු පිලිස්සි මිය ගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ මොණරාගල, හුලංදාව ,ඩිපෝව පාර පදිංචි වනසිංහ ගුරුගේ චන්දන පුෂ්පකුමාර නම් පනස් හැවිරිදි අයෙකි. සිය බිරිඳ සමග ආරවුලක් ඇති කරගෙන මොහු ඊයේ (21) සවස 6.00 ට පමණ කැබ් රථයත් රැගෙන නිවසින් පිටත්ව ගොස් ඇති බව මුලික පොලිස් විමර්ශන Read More

සම්බාහන මුවාවෙන් කළ රත්මාලාන ගණිකා ව්‍යාපාරය වටලයි

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් රත්මලාන,ගාලු පාරේ  පවත්වාගෙන ගිය ගණිකා නිවාස තුනක් වටලා සැකකාරියන් හත් දෙනෙකු ඊයේ (21) ගල්කිස්ස පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. ගල්කිස්ස පොලිසියට ලද තොරතුරක් මත අධිකරණ සෝදිසි වරෙන්තුවක් ලබා ගෙන ඊයේ දින මෙම වැටලිම් කර තිබේ. එහිදි ගණිකා නිවාස කළමණාකරණය සම්බන්ධයෙන් කතුන් තිදෙනෙක්ද සෙසු සිව්දෙනා ගණිකා සේවයේ යෙදිම සම්බන්ධයෙන්ද අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ Read More

පුල්මුඩේ ඛනිජ වැලි නිධිය විදේස් සමාගමකට කුණු කොල්ලයට දෙන්න යයි

පුල්මුඩේ ඛනිජ වැලි නිධිය කුනු කොල්ලයට විදේශ සමාගමක් වෙත විකිණීමේ අරමුණකින් ආන්ඩුව සැලසුම් සකස් කරමින් සිටින බවත් ජනාධිපතිවරයා ඇතුළු ඇමතිවරු ඒ සම්බන්ධව නිහඩව සිටින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරයි. මේ චෝදනාව නැගුනේ ඊයේ (19) පෙ.ස.ප. ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ විසින් කළ අනාවරණයක් හරහාය. ඔහු පළ කළ අදහස් සංක්ෂිප්තව Read More

ශ්‍රිලනිප පොහොට්ටු සාකච්ඡාවේදි කරුණු 20 ක් ගැන කතා කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර නව සන්ධානය සම්බන්ධයෙන් වන දෙවන නිල සාකච්ඡාව සාර්ථකව නිම වූ බැවින් එහි තෙවන අදියර අප්‍රේල් මස 10 දා පැවැත්වීමට නියමිත බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. අද (21) දින පැවති මෙම සාකච්ඡාවේදී යම් ප්‍රතිපත්ති මාලවක් සඳහා එකඟවීමට දෙපාර්ශවය විසින් කරුණු Read More

හොර නෝට්ටු මුද්‍රණාලයක් වටලා හොර 1000 නෝට්ටු 32 ක් අල්ලයි

ව්‍යාජ මුදල් මුද්‍රණය කර ඒවා සංසරණය කිරිමේ ජාවාරමක් පවත්වාගෙන ගිය පුද්ගලයින් සිව් දෙනෙකු ව්‍යාජ දහසේ මුදල් 32 ක් හා ව්‍යාජ පන්සියයයේ මුදල් 07 ක් සමග කිරිබත්ගොඩ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (20) සවස දිප්පිටිගොඩ ප්‍රදේශයේදි මෙම අත්අඩංගුවට ගැනිම සිදු කර තිබේ. කිරිබත්ගොඩ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත දිප්පිටිගොඩ ප්‍රදේශයේදි පළමුව ව්‍යාජ රුපියල් දහසේ නෝට්ටු 05 Read More

නීති විරෝධි බීඩි කොළ තොගයක් මන්නාරම වෙරළේදි අල්ලයි

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (20) රාත්‍රි කාලයේ  තලේයිමන්නාරම ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 05 ක් පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී බීඩී කොළ සහිත ගෝනි 27 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.   සිදු කළ සෝදිසි කිරීම්වලදි බීඩී කොළ කිලෝග්‍රෑම් 912 ග්‍රෑම් 460 ක ප්‍රමාණයක්  නාවික Read More

t

o

p