කොළඹ මහ නගර සභාවට පැමිණීමෙන් වළකින්නැයි දැනුම් දීමක්

කොළඹ මහ නගර සභාවෙන් සේවා ලබා ගැනීම සදහා භාරදිය යුතු සියලු අයැදුම්පත් කොළඹ නගර සභාවේ ප්‍රධාන ගොඩනැගිල්ල අසල පිහිටි සපිරි පියස කවුළුවට භාර ගන්නා බව නගර සභාවේ පාලනාධිකාරිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ප්‍රධාන කාර්යාලයට ඇතුලුවීමෙන් වළකින්නැයි ජනතාවට දැනුම් දෙන බවත් , ඔක්තෝබර් 31 වනදා දක්වා මෙම සේවාව ක්‍රියාත්මක වනු ඇති බවත් අදාළ නිවේදනයෙහි Read More

කොරෝනා නිසා යුරෝපා රටවල නීති දැඩි කෙරේ

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාමත් සමග යුරෝපා රටවල සීමා කිරීම් ද ඉහළ නංවා තිබේ.   මහා බ්‍රිතාන්‍යය, ස්පාඤ්ඤය හා ප්‍රංශය යන රටවල නීති දැඩි කිරීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.   සියලු විශ්වවිද්‍යාලවල දේශන කටයුතු ඔන්ලයින් ක්‍රමය ඔස්සේ පැවැත්වීමට ස්පාඤ්ඤය තීරණය කර ඇති අතර, ආයතනවල සේවකයන්ට නිවෙස්වල සිට කටයුතු කිරීමට ද උපදෙස් Read More

සිනමා ශාලාත් වසා දමයි

දිවයිනේ සියලු සිනමා ශාලා මෙම මස 31 වැනිදා තෙක් තාවකාලිකව වසා තබන බව ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතා පවසයි. රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් අනුව මෙම තීරණය ගෙන තිබේ.

නිරෝධායන නීති ගැසට්ටුව එයි

ජනතාව ගැවසෙන පොදු ස්ථානවල සමාජ දූරස්ථභාවය තබා ගැනීම, මුව ආවරණ පැලැඳීම ඇතුළු ප්‍රධාන සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් සහිත නව නිරෝධායන නීති ඇතුළත් ගැසට් නිවේදනය ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරිණි. මෙම ගැසට් නිවේදනයට සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ දහවල් අස්සන් තැබූ අතර අදාළ සෞඛ්‍ය නීති කඩ කරන පුද්ගලයන්ට මෙම ගැසට් නිවේදනය අනුව රුපියල් 10000කට නොවැඩි දඩ Read More

කොළඹ ප්‍රධාන පෙළේ ‘පෞද්ගලික බැංකුවක සේවකයෙක්ට’ කොරෝනා

කොළඹ, මරදාන ප්‍රදේශයේ ටි.බී.ජයා මාවතේ පිහිටි මෙම පෞද්ගලික බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ දකුණු ගොඩනැගිල්ලේ 19 වන තට්ටුවේ සේවයේ නියුතු අයෙකු මෙලෙස කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. ඒ අනුව එම කාර්යාලයේ සේවයේ නියුතු සියළු සේවක සේවිකාවන් ස්වයං නිරෝධායනට යොමු කොට ඇති බවත් ගොඩනැගිල්ල සම්පුර්ණයෙන් විෂබීජ හරණයට ලක් කිරිමට පියවර ගෙන ඇත.

සියලු ම සිනමා ශාලා තාවකාලිකව වසයි

2020 ඔක්තෝබර් 31වන දින තෙක් සියලු ම සිනමා ශාලා තාවකාලිකව වසා තැබීමට තීරණය කළ බව ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතා පවසනවා. දැනට පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති උපදෙස් පරිදි මෙම තීරණය ගත් බව ඔහු පැවසුවා.

නව දේශපාලන පක්ෂ 6ක් ලියාපදිංචියට

මෙම වසර සඳහා දේශපාලන පක්ෂ 06ක් ලියාපදිංචි කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තිරණය කර තිබෙන බව වාර්තා වෙයි. අරුණළු ජනතා පෙරමුණ, ජනතා සේවක පක්ෂයෙ, නව ප්‍රජාතන්ත්‍රවාදී මාකස් ලෙනින්වාදී පක්ෂය සහ සමත්තුව කච්චි යන පක්ෂ ලියාපදිංචි කිරීමට තිරණය කර ඇති අතර ම්ට අමතරව පිවිතුරු හෙළ උරුමය සහ සිංහල රාවය ද ලියාපදිංචි කිරීමට තීරණය කර ඇති අතර සිංහල Read More

මිනුවන්ගොඩ පොකුර 1721ක් දක්වා ඉහළට

ඊයේ දිනයේදී  මිනුවන්ගොඩ පොකුරෙන් කොරෝනා ආසාදිතයින් 130 දෙනෙකු හඳුනා ගෙන තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, එම පොකුරෙන් මේ වන විට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1721 ක් බවයි. මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යව මේ වන විට 5170 දක්වා ඉහළ ගියේ ය.

තද සුළං පිලිබද අවවාදාත්මක නිවේදනයක්

තද සුළං සහ රළු මුහුද පිලිබද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කළා. හම්බන්තොට , පොතුවිල් , පුත්තලම හරහා මන්නාරම , කන්කසන්තුරේ මුහුදු ප‍්‍රදේශ අවධානම් බවයි කාලගුණ විද්‍යා දෙපාතර්ම්න්තුව පෙන්වා දෙන්නේ. හෙට(16) උදෑසන දක්වා එම ප‍්‍රදේශවල ධීවර කටයුතු වල යෙදීම අවදානම්. පැයට කිලෝ මිටර 70 දක්වා තද සුළං ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව Read More

කටුනායකට පනවා ඇති ඇඳිරිනීතියෙන් උසස් පෙළ සිසුන්ට කිසිඳු බාධාවක් නැහැ

කටුනායක ප්‍රදේශයට පනවා ඇති ඇඳිරිනීතිය අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට කිසිඳු බාධාවක් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා.

t

o

p