තද සුළං පිලිබද අවවාදාත්මක නිවේදනයක්

October 15, 2020

තද සුළං සහ රළු මුහුද පිලිබද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කළා.

හම්බන්තොට , පොතුවිල් , පුත්තලම හරහා මන්නාරම , කන්කසන්තුරේ මුහුදු ප‍්‍රදේශ අවධානම් බවයි කාලගුණ විද්‍යා දෙපාතර්ම්න්තුව පෙන්වා දෙන්නේ.

හෙට(16) උදෑසන දක්වා එම ප‍්‍රදේශවල ධීවර කටයුතු වල යෙදීම අවදානම්. පැයට කිලෝ මිටර 70 දක්වා තද සුළං ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයකළා.

t

o

p