ගම්පහ පොලිස් බල ප්‍රදේශයට සවස 6 සිට ඇඳිරි නීතිය

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද පස්වරු 6.00 සිට යලි දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. මිට අමතරව දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයන්ට ද පනවා තිබෙන ඇඳිරි නිතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මකයි.

බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් 246 කට කොරෝනා : මුළු ආසාදිතයින් ගණන 569 දක්වා ඉහලට

මිනුවන්ගොඩ බ්‍රෑන්ඩ්ක්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන තවත් සේවක සේවිකාවන් 246 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණ වලදී හෙළිවී ඇති බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා. බ‍්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත පොකුරෙන් ඊයේ දිනයේදී ද ආසාදිතයින් 101 දෙනෙකු හඳුනා ගැනුණා. ඒ අනුව දිවුලපිටියේ කාන්තාව සහ ඇයගේ දියණිය ද ඇතුළුව මේ Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සෞඛ්‍ය ආරක්ෂක විධිවිධාන වලට අනුකූලව කටයුතු කළ යුතුයි – කථානායක

දිවයිනේ මේ වන විට නැවත උද්ගතව පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සෞඛ්‍ය ආරක්ෂක විධිවිධාන වලට අනුකූලව කටයුතු කිරීමේ අවශ්‍යතාව ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අවධාරණය කොට තිබේ. ඒ මහතා මේ බව සඳහන් ක‍ළේ අද (06) පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදී විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි. ඒ අනුව පාර්ලිමේන්තුවට පැමිණීමේදී හා එහි රැඳී Read More

අනවශ්‍ය ගමන් බිමන්වලින් වළකින්න

සමාජය තුළින් කොරෝනා රෝගියෙකු හමු වීමත් සමඟ ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය පැනවුව ද අනවශ්‍ය ලෙස භාණ්ඩ එක්රැස්කර ගැනීමේ අවශ්‍යතාවක් නැති බව සෞඛ්‍ය අංශ ජනතාවට අවධාරණය කරයි.   අවශ්‍ය වන්නේ අනවශ්‍ය ගමන් බිමන් වලින් වැලකී සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිලිපැදීම පමණක් බව ඔවුන් පෙන්වා දෙයි.   මේ අතර යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කර Read More

දරුවන් ගේ පාසල් වැඩ පොත් පිටස්තරයන්ට පෙන්වීමෙන් ඇස් වහ කටවහ වැදිය හැකිද?

කුඩා දරුවන් තමන් ගේ පාසල් වැඩ පොත් සහ අභ්‍යාස පොත් තම පවුලේ සමීපතමඥාතීන්ට හැරුණු කොට බාහිර කිසිවෙකුටත් නොපෙන්විය යුතුය යන පොදු මතයක්මෙරට මධ්‍යම පාන්තික සමාජයේ මව්වරුන් අතරේ පැතිර යමින් තිබේ.  තමදරුවන්ගේ අධ්‍යාපනික තත්වයන් පිළිබඳ ව නිරතුරුවම සංතීක්ෂණ අවධානයෙන් පසුවන මව් වරුන්ට වරින් වර දරුවන්ගේ අධ්‍යාපනික පසුබෑම් සහ ඒවාට හේතු කාරණාවිමසීමේ දී ඔවුන්ගේ පාසල් වැඩ පොත් Read More

දිවුලපිටියේ කොවිඩ් රෝගියා හමුවුණේ අහම්බෙන්!

සෙනඟ ගැවසෙන ඉසව් නවත්වන්නැයි සෞඛ්‍ය ඇමති ඉල්ලා සිටී. කොවිඩ් පිලිබද සෞඛ්‍ය මාර්ගෝපදේශ පිලිපැදීම ගැන විපරම යලි දැඩිව සිදුකෙරේ “යම්කිසි උණ තත්ත්වයක්, රෝග ලක්ෂණයක් තමන්ට තිබෙනවා නම් තමන්ට අයත් ප්‍රදේශයේ ප්‍රධාන රෝහලකට ඇතුලු වන්න. මොකද මේ රෝගියා අපට සොයා ගැනීමට හැකි වුණේ අපි සෑම ප්‍රධාන රෝහලකටම උපදෙස් ලබාදී තිබෙනවා සෑම දිනකම 10 දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරිම Read More

තත්වය අවදානම්..දිවුලපිටියේ කතට කොරෝනා හැදුනු ක‍්‍රමයක් නොදනී

ගම්පහ ප්‍රදේශයේ පදිංචි ජනතාවට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ දැනුම්දීමක් සිදු කරයි. එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු උණ රෝගයෙන් පෙලෙන්නේ නම් වහාම ළඟම ඇති රෝහලට යන්නැයි වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ශ්‍රීදරන් මහතා දැනුම් දී ඇත. රෝහල් ගත වී කොරෝනා පරීක්ෂණයක් සදහා යොමු වන ලෙසද ඔහු උපදෙස් නිකුත් කර තිබේ. දිවුලපිටිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිත Read More

69 දෙනෙකුට කොරෝනා

දි වුලපිටියේ ප්‍රදේශ ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තාවගෙන් පසු තවත් 69 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී තිබේ. එම කාන්තාවගේ ආශ්‍රිතයන් 150 දෙනෙකුට සිදුකළ කොරෝනා පරීක්ෂණ වලින් මේ බව තහවුරු වී ඇත. හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා මහතා මේ බව තහවුරු කලේය.

මිනුවන්ගොඩට සහ දිවුලපිටියට පොලිස් ඇඳිරි නීතිය

දිවුලපිටිය හා මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයන්ට වහාම ක්‍රියාත්මක වන පිරිදි නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පැනවීමට පියවර ගෙන තිබේ. මේ අතර මීට සුළු මොහොතකට පෙර දැනුම් දී තිබුණේ, ගම්පහ, දිවුලපිටිය සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල ගම්මාන කිහිපයක් සඳහා සංචරණ සීමා පනවා තිබේ. බෙම්මුන්න, හොරගස්මුල්ල, දිවුලපිටිය, වැවගෙදර, හපුවලාන, හේන්පිටිගෙදර යන ගම්මාන සඳහා මෙම සංචරණ සීමා Read More

දිවුලපිටියේ කාන්තාවකට කොරෝනා වැළදෙයි

දිවුලපිටිය 39 හැවිරිදි කතකට කොවිඩ් ආසාදනය වෙයි. ආසාදිත කාන්තාව මේ වන විට IDH රෝහලට ඇතුළත් කර තිබේ. අදාළ කාන්තාව උණ රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී රෝගය සුව වී නිවසට යවන අවස්ථාවේදී සිදු කරන ලද PCR පරීක්ෂණයකදී කොරෝනා ආසාදිතයෙකු බව හඳුනාගනී

t

o

p