දිවයින පුරා පොලිස් විශේෂ මෙහෙයුමක්
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා අද(18) දහවල් 12.00 සිට හෙට (19) පෙරවරු 06.00 දක්වා දිවයින පුරා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරයි. අධිවේගී මාර්ග ඇතුළු සියලු මාර්ග ආවරණය වන පරිදි මෙය ක්‍රියාත්මකය. මේ අතර අධිවේගී මාර්ග ආශ්‍රිතව නීති උල්ලංඝණය කරමින් කටයුතු කරන පුද්ගලයින් පිළිබඳව Read More