Special News

පානය කරන ජලයට විස දමා සතුන් දඩයම් කිරීමේ ජාවාරමක්

සෙල්ලකතරගම ප්‍රදේශයට මායිම ඇති යාල රක්ෂිත ප්‍රදේශයන්හි දඩයම් කරුවන් විසින් දිය කඩිති හා වැවු ආශ්‍රිත වලවල් සාදා ඒවාට වස මිශ්‍ර කර සතුන් දඩයම් කර එම සතුන්ගේ මස් කතරගම ප්‍රදේශයන්ට පැමිණෙන පිරිස් වෙත හා විවිධ ප්‍රදේශයන් අලෙවි කරීමේ ජාවරාමක් පිළිබද වනජීවී නිලධාරින් විසින් අනාවරණයකරගෙන තිබේ. කතරගම ඇතුළු ප්‍රදේශ රැසක මෙය ක්‍රියාත්මක වන බවට වනජීවී නිලධාරීන්ට තොරතුරු Read More

වෙළෙඳපොළේ මත්ස්‍ය මිල ගණන් ශීඝ්‍රයෙන් පහතට

වෙළෙඳපොළේ මත්ස්‍ය මිල ගණන් ශීඝ්‍රයෙන් පහත බසිමින් තිබෙන බව ධීවර සංස්ථාවේ සභාපති ඩී.වී. උපුල් මහතා ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතාට දැනුම් දී ඇත. මේ පිළිබඳ වාර්තාවක් ඊයේ (16) ධීවර ඇමැතිවරයා වෙත ඉදිරිපත් කළ සභාපතිවරයා පෙන්වා දී ඇත්තේ දකුණු මුහුදේ වාරකන් සමය අවසන් වෙමින් පැවැතීම සහ ත්‍රිකුණාමලය, කල්මුණේ, අම්පාර සහ කින්නියා මුහුදු තීරයන්හි මේ දිනවල සරු Read More

ඉන්දියාවෙන් ගුවන් හමුදාවට ගුවන් යානයක්

වෙරළාරක්ෂක නිරීක්ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව භාවිතා කරන 228 වර්ගයේ සැහැල්ලු ගුවන් යානයක් ඉන්දියානු රජය විසින් නිල වශයෙන් භාරදීම කටුනායක ගුවන් හමුදා හමුදා කඳවුරේදී සිදු විය. ඒ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා සහභාගී විය. මෙම ගුවන් යානය ලබා දුන්නේ පසුගිය වසරේ ලබාදුන් මෙවැනි ගුවන් Read More

ශිෂ්‍යත්වයේ ඇගයීම්වලට අයැදුම්පත් කැඳවයි

ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් සඳහා ලබන මස 1 වැනිදා දක්වා අයැදුම්පත් කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මාර්ගගත ක්‍රමයට පමණක් අයැදුම්පත් යොමු කළ හැකි වන අතර www.doenets.lk හෝ onlineexams.gov.lk වෙත පිවිසීමෙන් හෝ විභාග දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකථන යෙදවුම (Mobile Application) වන Doe වෙත පිවිස මෙම අයැදුම්පත් යොමු කළ හැකි බව ද එම නිවේදනයේ සඳහන් Read More

සිනොපෙක් සමාගමේ මෙහෙයුම් සැප්තැම්බර් මාසයේ සිට

සිනොපෙක් සමාගම සැප්තැම්බර් 20 වැනිදා ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. අමාත්‍යවරයා මාධ්‍යවේදීන් අමතමින් ප්‍රකාශ කර ඇත්තේ රජය විසින් නියම කර ඇති උපරිම සිල්ලර මිලට වඩා අඩුවෙන් ඉන්ධන අලෙවි කිරීමට සිනොපෙක් සමාගමට අවසර දෙන බවයි. සිනොපෙක් සමාගම ශ්‍රී ලංකාවට පැමිණීම ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතයට එල්ල Read More

කොළඹ සහ ගම්පහ ප්‍රදේශ වලට ජලය සැපයීම ගැන නිවේදනයක්

මේ දිනවල පානිය ජලය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් බොහෝ ප්‍රදේශවලින් වාර්තා වන අතර කොළඹ සහ ගම්පහ යන ප්‍රදේශවලට කිසිදු බාධාවකින් තොරව පානීය ජලය සැපයීමට හැකියාව පවතින බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අජිත් පෙරේරා සදහන් කරයි. කැලණි ගඟේ ජල මට්ටම සම්බන්ධයේ පැවති ගැටලු නිරාකරණය කිරීම සඳහා අඹතලේ ප්‍රදේශයෙන් වැලි බැම්මක් ඉදිකර ඇති බවද සදහන් Read More

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනට බාධා

බලන හා ඉහළ කෝට්ටේ අතරදී මාර්ගයට ගසක් කඩා වැටීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබේ. නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යධිකාරී එම්. ජේ. ඉඳිපොලගේ මහතා සඳහන් කළේ, අද අලුයම ගස කඩා වැටී ඇති බවයි. මේ හේතුවෙන් නුවර සිට කොළඹ බලා ධාවනට වීමට නියමිත දුම්රිය 4 ක් හා කොළඹ හා පොල්ගහවෙලින් නුවරට ධාවනය කිරීමට නියමිත දුම්රිය දෙකක් ප්‍රමාද Read More

කාලගුණයේ පරිපාලනය ගැන කෝපා කමිටුවේ දැඩි අප්‍රසාදය

ලෝක කාලගුණ විද්‍යා සංගමය මගින් ලබා දුන් රේඩාර් පද්ධතියක් ගොන්ගල ප්‍රදේශයේ ඉදිකිරීම වෙනුවෙන් සිදුකළ අසාර්ථක ව්‍යාපෘතියක් නිසා රු. මිලියන 78ක අලාභයක් රජයට සිදුවී ඇති බව රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදී (කෝපා කමිටුව) පසුගියදා අනාවරණය විය. රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.08.10 වන දින පැවති රජයේ ගිණුම් පිළිබද කාරක සභාවට 2019,2020 සහ 2021 වසරවල විගණකාධිපති Read More

නොරොච්චෝලේ බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අද ජාතික පද්ධතියට

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීම අද සවස සිදු කිරීමට නියමිතයි. ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ, රාත්‍රී 8.00 ට පමණ විදුලි ජනක යන්ත්‍රය විදුලිබල පද්ධතියට එක් කරන බවයි. පසුගිය අගෝස්තු 8 වැනිදා නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ඒකක තුනෙන් එකක් තවත් බිඳවැටීමකට ලක් වූ අතර නියඟය හේතුවෙන් රට තුළ විදුලිය උත්පාදනයට Read More

විශ්‍රාමික නිලධාරීන් කණ්ඩායමක් වෙනුවෙන් විශ්‍රාම වැටුප් නොගෙවීම සම්බන්ධයෙන් කෝපා කමිටුවේ අවධානය

ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ විශ්‍රාමික නිලධාරීන් කණ්ඩායමක් වෙනුවෙන් විශ්‍රාම වැටුප් නොගෙවීම සම්බන්ධයෙන් කෝපා කමිටුවේ අවධානය යොමු විය. මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ කාන්තා හා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය හා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව 2023.05.26 දින කෝපා කමිටුවට කැඳවා ලබාදුන් නියෝගවල වර්තමාන තත්ත්වය සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ Read More

t

o

p