ශ්‍රී ලංකාව වසර 11 කට පසුව භූතානය පරදවයි
‘ෆිෆා සීරීස්’ ජාත්‍යන්තර සිවුකොන් පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව සහ භූතානය අතර පැවති තරගයෙන් ගෝල 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අසමත් විය. තරගය පැවැත්වුණේ කොළඹ තුරගතරග පිටියේදී. මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමක් වසර 11 කට පසුව භූතානය පැරදවූ පළමු අවස්ථාව ලෙස සටහන් විය. තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට කිසිදු කණ්ඩායමකට ගෝල වාර්තා කිරීමට Read More