කටුනායක ගුවන් තොටුපොළේ අලුත්වැඩියා අරඹයි

January 6, 2017

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ධාවන පථයේ අලුත් වැඩියා කටයුතු අද උදෑසන 8.30ට අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා හා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනු ලැබිය.

එහි අලුත්වැඩියා කටයුතු චීන සමාගමක් විසින් සිදුකරන අතර උදෑසන 8.30 සිට සවස 4.30 දක්වා ගුවන් ගමන් සිදුනොවනු ඇත. අප්‍රේල් මස දක්වා මෙහි අලුත්වැඩියා කටයුතු සිදුකරයි.

t

o

p