ආර්ථික පෙරළිය අය වැයට පෙර

October 3, 2016

ඉදිරි වසර 04 තුළ ශ්‍රී ලංකාවේ සීග්‍ර සංවර්ධන සැලසුම ඇතුළත්  දින 1500 ක ආර්ථික පෙරළිය” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අය වැයට පෙර ප්‍රකාරශයට පත් කිරිමට නියමිතය.
නවසීලන්තයේ තෙදින නිල සංචාරය නිමා කිරිමෙන් පසු නවදිල්ලියට පැමිණෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිකුරාදා දිවයිනට පැමිණිමෙන් පසුව දින 1500 ක අර්ථික පෙරළියට ඇතුළත් කළ යුතු වැඩසටහන් ගැන සාකච්ඡා කිරිමට නියමිතය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන දිළදුකම පිටු දැකිමේ වැඩපිළිවෙලට සමගාමීව දින 1500 ක පෙරළිය සකස් කෙරෙනු ඇත.
බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් මෙගා පොලිස් සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වෙද්දි වයw, රුහුණ ඇදි පළාත් පදනම් කරගනිමින් ආර්ථික කලාප සංවර්ධ වැඩපිවෙලද ඇතුළත් මෙම වැඩසටහන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකාශයට පත් කරනු ලබයි.

t

o

p