හජ් උත්සවය අද

September 12, 2016

ලොව පුරා ඉස්ලාමීය බැතිමතුන් මහත් හරසරින්  සමරණ හජ් උත්සවය අදට(12) යෙදී තිබේ.

ඉස්ලාමීය බැතිමතෙකු සිය ජිවිතයේ එක් අවස්ථාවක් හෝ මක්කම වන්දනාවේ යෙදීම සිදු කළ යුතු අතර එම වන්දනාවේ වැදගත් දිනයක් ලෙස අදට යෙදී ඇති හජ් දිනය සලකනු ලබයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p