ශ්‍රී ලංකාවේ විස්සයි 20 වාර්තාව ඔස්ට්‍රේලියාව අලුත් කරයි

September 6, 2016

විස්සයි 20 පිටියේ කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු ප්‍රමාණයට ශ්‍රී ලංකා කණ්ඩායම තබා තිබූ ලකුණු 260ක වාර්තාව ඔස්ට්‍රේලියා කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවට එරෙහිව බිඳ දැමීය.
ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 263 කඩුලු 3 යි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p