මහින්ද යන්න සූදානම් වූ විහාරයට දෙමළ ඩයස්පෝරාවෙන් ප්‍රහාරයක්

September 4, 2016

හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට මලයාසියානු රජය විශේෂ ආරක්ෂාවක් යොදවා තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(04) සෙන්තුල් විහාරස්ථානයේ ආගමික වතාවත් සඳහා සහභාගි වීමට නියමිතව සිටියේය.

මේ අතරතුර දෙමළ ඩයස්පෝරාවේ පිරිසක් පැමිණ එම විහාරස්ථානයට ප්‍රහාරයක් එල්ල කර ඇත. ඉන් අනතුරුව මලයාසියානු රජය හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබිණි. පසුව ඔහු දැඩි ආරක්ෂාව මධ්‍යයේ ක්වාලාලාම්පූර් අගනුවර පිහිටි බෞද්ධ මහා විහාරයේ ආගමික වැඩසටහනකට එක් විය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p