ජානක වක්කුඹුර සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වෙයි

August 24, 2016

රත්නපුර දිස්ත්‍රීක් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා තමන් එතෙක් දැරූ කලවාන ශ්‍රීලනිප ආසන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ජානක වක්කුඹුර මහතා පසුගිය මහමැතිවරණයේදී රත්නපුර දිස්ත්‍රීක්කය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ පාර්ලිමේන්තුවට තේරී පත්විය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p