ජාත්‍යන්තර විශිෂ්ටතා සම්මානයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පිදුම් ලබයි

August 22, 2016

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මානව සම්පත් කළමනාකරණය සහ සංවර්ධනය සඳහා වූ සිය නිපුණත්වය නැවතත් තීව්රව ප්‍රදර්ශනය කරමින් ආසියාවේ විශිෂ්ටතම සේවායෝජක වෙළඳ නාම කීර්තිමත් සම්මාන දෙකකින් පිදුම් ලබා ඇත. සිංගප්පූරුවේ දී පැවති සම්මාන උළෙලේදී මෙම සම්මාන දෙක ශ්‍රී ලංකන් සමාගමට හිමි ව ඇත.

මෙහිදී විශිෂ්ටතම ව්‍යාපාර උපාය මාර්ග සම්මානය සහ පුහුණු විශිෂ්ටතා යන සම්මාන ද්විත්වයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පිදුම් ලැබීය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p