ජනපති නවීන්ව හදිසියේ කැඳවයි!

August 20, 2016

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාට සාකච්ඡාවක් සඳහා කැඳවීමක් කර ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරයා මෙම කැඳවීම කර ඇත්තේ ශ‍්‍රී ලංකා තේ මණ්ඩලය සතු අමෙරිකානු ඩොලර් මිලියන 60ක පමණ මුදලක් මහා භාණ්ඩාගාරයට පවරා ගැනීමට සූදානමක් ඇතැයි ද එසේ කළහොත් තමන් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බවට ද නවීන් දිසානායක අමාත්‍යවරයා විසින් ඊයේ (19) සිදුකළ ප්‍රකාශයක් හේතුවෙනි.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p