දිවයින අවට මුහුදේ තද සුළං

August 13, 2016

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල පැ.කි.මී.60-70 පමණ දක්වා විටින් විට හමන තද සුළං බලාපොරොත්තු විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අගෝස්තු මස 13 වැනිදා (අද) දහවල් 12.00 සිට ඉදිරි පැය 24 දක්වා වූ තද සුළ පිළිබඳ කාලගුණ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මෙම අනතුරු ඇඟවීම සිදුකරයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p