වරාය නගරය නව ගිවිසුමක් අත්සන් කරයි

August 12, 2016

වරාය නගරය ඉදිකිරීමට අදාළ නව ගිවිසුමක් අත්සන් කර තිබේ.‍ අද (12) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මෙම ගිවිසුම අත්සන් කර ඇති බව වාර්තා වෙයි.

පාර්ශව තුනක් මෙම ගිවිසුමට අත්සන් තබා ඇති අතර, වත්මන් රජය මගින් මෙය මුල්‍ය නගරය ලෙස නම්කර තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p