ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සරය සැප්තැම්බර් 04 වැනිදා කුරුණෑගලදී පැවැත්වෙන බවත්, මේ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ට ආරාධනා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා අද (11දා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පවසා සිටියේය.
Leave a comment