ශ්‍රී ලාංකික බිරිය මරා සෞදි වැලි කතරේ සඟවයි

July 25, 2016

ශ්‍රී ලාංකික බිරිය මරා අට මාසයක් අල්කාජ් කාන්තාරයේ නලයක සඟවා තැබීයැයි වැරදිකරු වූ ඇමරිකා ජාතිකයෙක් සෞදි අධිකරණයක් විසින් පස් වසරකට සිරගෙට යවනු ලැබීය.
කාන්තාර ප්‍රදේශයේ ගෑස් නල ඉදිකිරීමේ සමාගමක සේවය කළ ඇමරිකානුවා ශ්‍රී ලාංකික බිරිය මරා දමා ඇතැයි ද සිරුර පුළුස්සන ලෙස හෝ වළදමන ලෙස ඔහු කම්කරුවනට කියා ඇතැයි ද අධිකරණයේදී අනාවරණය විය.
එහෙත් කම්කරුවන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇතැයිද කියති. ලක් කතගේ පෙර විවාහයේ පුතුන් ඉල්ලා සිටියේ ඇමරිකන් බාප්පාට මරණ දඬුවම දෙන ලෙසයි.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p