නන්දිමිත්‍ර යෝධයා ඉන්න පරිගණක ක්‍රීඩාවක්

July 20, 2016

මෙරට බිහි වූ ශ්‍රේෂ්ඨ නායකයෙකුවන දුටුගැමුණු රජුගේ හමුදාවෙහි සිටි දස මහ යෝධයින් පිලිබඳව අපි හැම විටම කතා කරන්නේ ආඩම්බරයෙන්.

දස මහ යෝධයින්ගෙන් ශක්තිමත්ම යෝධයා ලෙස හැඳින්වෙන නන්දිමිත්‍ර චරිතය යොදාගෙන සැකසූ පරිගණක ක්‍රීඩාවක් පිළිබඳ වාර්තා වෙනවා.

මෙම ක්‍රීඩාවේ නම “කංඡායුධ”.

වඩාත් සුවිශේෂී කාරණාව වන්නේ මෙම පරිගණක ක්‍රීඩාව තනා ඇත්තේ ලාංකීය නිර්මාණකරුවන් පිරිසක් වීම යි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p