සැමියන් හා යහන්ගත වූ කත අල්ලා නිරුවත් කොට පහර දුන් බිරින්දෑ

July 17, 2016

අනියම් සම්බන්ධතා හේතුවෙන් ඇතිවන සමාජ ගැටළු පිළිබඳ පුවත් දිනෙන් දින අසන්නට ලැබෙනවා.

පවුල් ආරවුල් වැනි දෑ මෙන්ම විවිධ අපරාධ දක්වා මෙම අනියම් සම්බන්ධතා හේතු වෙනවා.

තම සැමියන් සමග ලිංගික සබඳතා පැවැත්වූ කාන්තාවක් අල්ලාගත් බිරින්දෑවරුන් කිහිපදෙනෙකු අදාළ කාන්තාව නිරුවත් කොට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p