ලංකාව ලෝකයේ ඈති ස්ථාවරම රටයි

July 17, 2016

ලෝකයේ ස්ථාවරම රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රටේ පවතින ස්ථාවරභාවය යළි බිඳ දැමීමට කිසිදු බලවේගයකට ඉඩනොතබන බවයි.

රත්නපුර ප්‍රදේශයේ ජාතික හෙළ උරුමය සංවිධානය කර තිබු සම්ම්න්ත්‍රණයකට එක්වෙමින් පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p