රාජපක්‍ෂලා ජොලියට ණය ගත්තා.. අපි බිලියන ගණන් ණය ගත්තේ ඒවා ගෙවන්නයි…

March 28, 2016

පසුගිය රාජපක්‍ෂ පාලන සමයේ ජොලියට ගත් ණය ගෙවීමට මේ ආණ්ඩුවට විශාල ණය ගැනීමක් කරන්න සිදුව ඇති බව ඇමති චම්පික රණවක මහතා සඳහන් කරයි.

ගම්පහදී පැවති උත්සවයක් අමතමින් ඔහු කියා සිටියේ වසරක කාලයක් තුල ඩොලර් බිලියන හයකටත් වඩා ණය මේ ආණ්ඩුව විසින් ගෙන ඇත්තේ ඒ සඳහා යයිද ඔහු කියා සිටියේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p