මට හූ තිවුවේ අරක්කු, ගංජා පොවා එවූ පිරිසක්..

March 28, 2016

පසුගියදා ගාල්ල බැද්දේමදී තමන් සහභාගී වූ රැස්වීමක හූ තියා කලබල කලේ අරක්කු ගංජා බී සූර් වූ පිරිසක් යයි සන්ධාන මහ ලේකම්, ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අරක්කු ගංජා දී මිනිස්සු එවා රැස්වීම් කඩාකප්පල් කරන සැලැසුම් සහගත කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වන බවත් මේවා සිදු කරන්නේ කවුදැයි තමා ඉදිරියේ දී නම් පිටින් හෙළිකරන බවත්ය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p