ෆොන්සේකා එජාප මන්ත‍්‍රී ලෙස දිවුරයි

February 9, 2016

ප‍්‍රජාතන්ත‍්‍රවාධී පක්‍ස නායක ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස කතානායක කරු ජයසූරිාය මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

එජාපයේ ජාතික ලයිස්තු මන්ත‍්‍රි ධුරයක් සඳහා දිවුරුම් දුන් ෆොන්සේා මහතා මෙරට ඉතිහාසයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පළමු ෆීල්ඞ්මාෂල් වරයා වෙයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p