තුන් ඈවරයි.. තීන්දුයි

February 9, 2016

ඉදිරි දෙසතියක කාලය තුලදී ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රිවරැන් ඇතුළු පිරිසක් විසින් නව දේශපාලන පක්‍ෂයක් පිහිටුවන්නට අවසන් තීන්දුව ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් වූ තීරණාත්මක සාකච්චාවක් ඊයේ පස්වරැවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වී ඇත.

නව දේශපාලන පක්‍ෂයේ නායකත්වය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් දැරිය යුතු බව එම හමුවේදී ඒකමතිකව සම්මත වී ඇති අතර නව පක්ෂයේ නම, ලාංඡනය, නිලතල ආදිය ගැනද එහිදී අවසන් තීන්දුවකට එළැඹ ඇතැයි ද පැවසෙයි.

මෙම නව දේශපාලන පක්ෂය ඉදිරි දෙසතිය තුළ ලියාපදිංචි කිරීමට නියමිතය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p