තෛපොංගල් අදයි

January 15, 2016

ලෝකවාසී හින්දු බැතිමතුන් ඉමහත් භක්‌තියෙන් සමරනු ලබන තෛපොංගල් උත්සවය අදට (15ා) යෙදී ඇත. ගොවිතැනින් සරු අස්‌වැන්නක්‌ ලබාගැනීමට දායක වූ හිරු දෙවිඳුන්ට සහ ගවයාට කෘතගුණ සැලකීම වෙනුවෙන් හින්දු බැතිමතුන් විසින් මෙම උත්සවය පවත්වනු ලබයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p