පාතාලයෝ දින දින බලවත් වෙයි.. අදත් කපා කොටා වෙඩි තබා මරයි..

January 10, 2016

නාඳුනන පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් අද පෙරවරුවේ කඩවත ගෝනහේනදී 46 හැවිරිදි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.

වෑන් රියකින් පැමිණ ඇති මෙම පිරිස අදාළ පුද්ගලයාට තියුණු ආයුධවලින් පහර දීමෙන් පසු වෙඩි තබා ඝාතනය කර ඇති අතර තවත් පුද්ගලයෙවකු හෙමිදී තුවාල ලබා තිබේ. ඝාතකයින් සොයා පොලිස් මෙහෙයුම් අරඹා ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p