වාහන බලපත් යලිත් දෙනවා.. හැබැයි ජීවිතේටම දෙකයි

December 3, 2015

රජයේ විධායක නිලධාරීන්ට තීරු බදු සහන වාහන බලපත් වසර 10කට වරක් වන පරදි දෙවතාවකදී පමණක් ලබා දීමට තීරණය කල බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

තමනද මේ වන විටත් භාවිතා කරන්නේ වසර 10ක් පැරණි මෝටර් රථය යයිද ඔහු කියා සිටියේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p