ලෝක ඒඩ්ස් දිනය අද

December 1, 2015

ලෝක ඒඩ්ස් දිනය අදට (01) යෙදී තිබේ. ‘අදම පරික්ෂාකර ගන්න’ යන්න මෙවර තේමාවයි. ලොව ප්‍රථම එච්අයිවී ඒඩ්ස් වෛරය ආසාධිත වූ තැනැත්තා සොයාගත් දිනයේ සිට මේ දක්වා ලොව පුරා මිලියන 34 ක් එම වෛරසය ආසාදනයෙන් මියගොස් ඇත. 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p