එමානුවෙල්ගේ සංචාරයට පෙර ගෝලීය දෙමල සංසද තහනම ඉවත් කෙරේ

November 3, 2015

ගෝලිය දෙමල සංසදයට මෙරට තුල පනවා ඇති තහනම ඉවත් කිරීමට රජය සූදානම් වන බව වාර්තා වෙයි.

එම සංසදයේ ප්‍රධානී පූජක එස්.ජේ. එම්මානුවෙල් මෙරටට පැමිණීමට පෙර එම තහනම ඉවත් කෙරෙනු ඇතැයිද ආරංචි මාර්ග කියයි.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිොස්න ඇතුළු ලක් රජයේ දුත පිරිසක් විසින් පසුගිය මාර්තුවේදී කරන ලද ආරාධනාවක් අනුව මෙරට සංචාරයක නිරත වන්නේ යයි පූජක එම්මානුවෙල් විසින් පසුගියදා ස්විස්ටර්ලන්ත පුවත්පතකට පවසා තිබින.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p