ලෝක නගර දිනය අද

October 31, 2015

ලෝක නගර දිනය අදට (31) යෙදී තිබේ. සමස්ත සමාජ හා ආර්ථික සංවර්ධනය සඳහා පදනමක් ලෙස නාගරික වශයෙන් සිදු කෙරෙන මූලික සේවාවන්හි වැදගත්කම හඳුනා ගනිමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2013 දෙසැම්බර් 27 වැනි දා දී සෑම වසරකම ඔක්තෝබර් 31 වැනි දා ලෝක නගර දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව 2014 වසරේ සිට ලෝක නගර දින සැමරුම ආරම්භ කෙරිණි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p