නවක මන්ත්‍රීන්ට ගිනි අවි පුහුණුව දෙන එක හොඳයි

October 29, 2015

නවක මන්ත්‍රීවරුන්ට ගිනි අවි ලබාදී පුහුණුවක් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරන බව ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා පවසයි.

ඔහු පවසන්නේ රටේ පවතින වත්මන් වාතාවරණය අනුව ආත්මාරක්ෂාව සඳහා මන්ත්‍රීවරයෙකුට ගිනි අවියක් ලබාදීම කාලෝචිත පියවරක් බවයි.

නවක මන්ත්‍රීවරුන්ට ගිනි අවි ලබාදී අවි පුහුණුවක් ලබාදීමට රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකදී ප්‍රසන්න රණතුංග මන්ත්‍රිවරයා මේ බව පැවසුවේය.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p