කොළඹ වාහන වේගය පැ.කි.මී. හයයි..

October 25, 2015

කොළඹ නගරය තුල වාහන ගමන් කරන වේගය තවත් වසර පහක කාලයක් තුල පැයට කිලෝ මීටර් හයක් වනු ඇති බව මොරටුව විශ්වවිද්‍යාලය විසින් කරන ලද සමීක්‍ෂණයකින් හෙළිව තිබේ.

විශ්ව විද්‍යාලයේ ප්‍රවාහන හා සැපයුම් දාම අධ්‍යයන අංශයේ මහාචාර්ය අමල් කුමාරගේ මහතා මේ වන විට කොළඹ නගරයේ පවතින රථ වාහන තදබද නිසා සාමාන්‍ය වේගය පැයට කිලෝ මීටර් 12 ක් බවයි.

දිනක කොළඹ නගරයට වාහන සංඛ්‍යාව තුන් ලක්ෂයක් අතුුළ වන බවත් ඉන් 275,000 ක් පෞද්ගලික වාහන බවත් ඔහු වැඩි දුරටත් කියා සිටී.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p