ඇයවැයෙන් වාහනවලට මහ බද්දක්..?

October 22, 2015

2016 වසරෙ සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනාවලිය මඟින් වාහන මිල විශාල වශයෙන් ඉහල යා හැකි බවට පැතිර යන ආරංචි හේතුවෙන් වාහන ආනයනකරුවෝ දැඩි කැළඹීමකට පත්ව සිටිති.

දැනටත් සිය ව්‍යාපාර කටයුතු කඩා වැටී ඇති බැවින් තව දුරටත් බදු පැනවුවහොත් ව්‍යාපාර ඇතහැර දැමීමට සිදු වනු ඇතැයිද පවසන වාහන ආනයනකරුවන් මේ සම්බන්ධයෙන් වූ යෝජනාවලියක් මුදල් ඇමතිවරයාට ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටී.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p