වෙද විදුහලට විරෝධය පා සෞන්දර්ය සිසුහු මහ පාරේ

October 21, 2015

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමන්නැයි රජයට බල කරමින් කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සිසුහු අද (21) විශ්ව විද්‍යාලයේ සිට කොළඹ කොටුව දක්වා විරෝධතා පාගමනක යෙදුණහ.

 

20151021bc244d5fabfc698ce018ceea9e9bd4 201510211fbc1d3d8c72d30dcb195418503ac3 201510214c44eb1f73e3da4244f861a27e50376903582bdb0142

Sammy

Previous story Next story

Leave a comment

t

o

p