ලුනු ගොවියා අසරණයි

September 18, 2015

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලූනු රැගෙන ආ ගොවීහු තම ලොකු ලූනු තොග අලෙවි කර ගැනීමට නොහැකිව සිටින බව වාර්තා වෙයි.

රජය විසින් ආනයනික ලුනු බදු වැඩිකරනු ලැබුව ද පකිතානයෙන් හා ඉන්දියාවෙන් ගෙන්වා ඇති ලූනු තොග ඉතා අඩු මුදලකට විකිණීම නිසා මේ තත්ත්වය මතුව ඇතැයි පැවසේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p