ශ්‍රීලනිප පිරිසක් අද ජනපති හමුවේ

September 15, 2015

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන් පිරිසක් සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ හමුවක් අද සවස ජනාධිපති නිල නිවසේදී පැවැත්වෙන බවට වාර්තා වේ.

එහිදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් ඉදිරියේ දී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවද සඳහන්ය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p