රෝසිට අලුත් තනතුරක්!

September 13, 2015

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කර පරාජයට පත්වූ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝසි සේනානායක මහත්මිය අග්‍රාමාත්‍යවරයාගේ මාධ්‍ය ප්‍රකාශක ලෙසත් අග්‍රාමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානී තරතුරටත් පත් කර ඈත.

පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුව තමන් මනාප ලැයිස්තුවේ 12 වැනි ස්ථානයට පත්වීම පිළිබඳව කිසියම් කුමන්ත්‍රණයක් සිදුවී ඇති බවට සැකයක්ද මනාප නැවත ගණන් කිරීමේ උත්සාහයකත් රෝසි සේනානායක මහත්මිය මුලදී නිරත වී තිබිණි. ඒ සඳහා මැතිවරණ මහලේකම් කාර්යාලයටද ගොස් නැවත ගණන් කිරීම පිළිබඳව තොරතුරු විමසා තිබිණි. නමුත් පසුව එම අදහස අත්හැර දමා සිටියදී බ්‍රිතාන්‍යයේ මහකොමසාරිස්වරයි වශයෙන් පත් කිරීමට යෝජනා කළද එය ප්‍රතික්ෂේප කළාය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p