ආහාර ද්‍රව්‍ය කිහිපයක බදු සංශෝධනය කරයි

September 9, 2015

ආනයනික ආහාර ද්‍රව්‍ය 09ක විශේෂ වෙළද භාණ්ඩ බදු සංශෝධනය කර තිබේ.

මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආර්තාපල් ආනයනික බද්ද ඉහළ දැමීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝ ග්‍රෑම් එකක් වෙනුවෙන් අය කෙරෙන බද්ද රුපියල්10කින් ඉහළ නංවා ඇති අතර මෙම තීරණය ගෙන ඇත්තේ දේශීය අර්තාපල් අස්වැන්න වෙළෙඳ පොළ වෙත පැමිණීම හේතුවෙනි.

සීනි සඳහා වන ආනයනික බද්ද ද රුපියල් 12කින් ඉහළ නංවා තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p