එජාපය අද 69 සමරයි

September 6, 2015

එක්සත් ජාතික පක්ෂයේ 69 වන සංවත්සරය අද පැවැත්වෙයි.

ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී යි.

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සංවත්සර උළෙල පැවැත්වෙන අතර ඊට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වීය.

මෙම සංවත්සර උළෙලේ දී පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධ තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත බව ද වාර්තා වේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p