ෂෙයික් අබ්දුල්ලා එයි

September 5, 2015

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් අල් නායන් මහතා දිවයිනට පැමිණ තිබේ.

ඊයේ පස්වරු 03.25 ට පමණ එක්සත් අරාබි එමීර් රාජ්‍යට අයත් විශේෂ ගුවන් යානයකින් එරට විදේශ කටයුතු ඇමතිවරයා ඇතුළු  15 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට  පැමිණි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

දිවයිනට පැමිණි ෂෙයික් අබ්දුල්ලා බින් අල් නායන් මහතා ඇතුළු පිරිස අද රාත්‍රීයේම දිවයිනෙන් පිටත්වයාමට නියමිතය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p