රෝසි මනාප ගැන අමනාපයෙන්

August 23, 2015

පසුගිය මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් නොවූ හිටපු ඇමතිනී රෝසි සේනානානයක මහත්මිය තමාගේ මනාප නැවත ගණන් කරන ලෙස  මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

තමා නැවත මනාප ගණන් කිරීමකට යොමු වන ලෙස පක්ෂයේ නායක අගමැති  රනිල් වික්‍රමසිංහ මහතාවද දැනුවත් කර බවත්, ඉදිරියේදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සමඟද සාකච්ඡා කිරීමට යොමු වන බවත් ඇය සඳහන් කළාය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p