එස් අයිට, සැරයන්ට වැලිගමදී කඩු පහර

August 10, 2015

සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පිරිසක් වැලිගම තුර්කි ගම්මානයට යද්දී පාරේ සිටි පිරිසක් ඔවුන් සමග ගැටුමකට මැදිවී ඇතැයිද එය මැඩ පැවැත්වීමට පැමිණි වැලිගම පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු හා සැරයන්වරයෙකු ට කඩුපහර හා මන්නා ප්‍රහාරවලින් තුවාල සිදුකර ඇතැයි පොලීසිය කියයි.

කඩු පහරින් සැරයන්ගේ අත මැණික් කටුව අසලින් වෙන්වන තරමට කැපී ඇතැයිද පොලීසිය පවසයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p